tag:blogger.com,1999:blog-28106434115461661322024-02-08T02:13:41.108-08:00පිණි කඳුළු Anonymoushttp://www.blogger.com/profile/11454819433141528313noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-2810643411546166132.post-9027327847723172592013-04-14T19:15:00.000-07:002013-04-14T19:15:02.133-07:00බිඳෙනා බව දැන දැනම

පෙති ගිලිහුන දාක

නොවටින බව මටම කියා

පාට මැකුන දාක

අගයක් නැතැයි කියා

මලක් සේම රකිනා බව

දිවුරා කියා

සැගවී ගිහින් නුඹ

මලටත් නොකිය මෙදා

කැටයම් ඔපා හැඩකල

මගේ හිත් බදුන

පරිස්සමට හදවත

පතුලේ රැන්දු

බිදෙන් බිද පුරවලා

ආදර ලේ බිංදු

බිඳෙනා බව දැන දැනම

අතහැරියා

බිමටම

නුඹ

සිත් රිදවූ

Anonymoushttp://www.blogger.com/profile/11454819433141528313noreply@blogger.com1tag:blogger.com,1999:blog-2810643411546166132.post-13556434897105697072013-04-13T09:14:00.000-07:002013-04-13T09:14:30.757-07:00සුබ පැතුම

රතිංඤ්ඤා සද්දෙ හතර වටින්ම ඇහෙනවා.පුංචි පුතා ඒ සද්දෙට ගැස්සිලා ඇහැරේවි.මගේ හිත එහෙම කියද්දි මම චූටියාව මගේ පපුවට තුරුළු කරගත්තා.හිතුවා වගේම චූටියා රතිංඤ්ඤා සද්දෙට ගැස්සිලා ඇහැරුනා.එයාගෙ හිතේ අම්මගෙ තුරුලෙ ඉන්නවා කියලද කොහෙදො.හීනියට කෙදිරි ගාලා ආයිම නිදාගත්තා.

අම්මයි අක්කයි කිරිබත් හදනවා.

මට මගේ පුංචි කාලෙ මතක් වුනා.ඒ කාලෙ අම්මයි අක්කයි කිරිබත් උයද්දි මමයි තාත්තයි සාලෙ මැද චූටි කිරි මුට්ටියකින් කිරි උතුරවනවා.යාන්තමට මට හිනා ගියා පරණ දේවල් මතක් වෙලා.ඒ කාලෙ අම්මලා කිරිබත් උයන්න කලින් අපේ චුටි කිරි මුට්ටියෙ කිරි ඉතිරෙනවා.මම ඉතින් අක්කට හිනා වෙනවා කිරිබත් උයන්න කලින් අපි කිරි ඉතිරෙව්වා කියලා.

අද අක්කා එයාගෙම කැදැල්ලක අම්මා වෙලා.පුංචි නංගියා වෙලා ඉදපු මම පුංචි අම්මා කෙනෙක් වෙලා.

උදේ ඉදන්ම යාලුවො මැසේජ් එවනවා අලුත් අවුරුද්දට සුබ පතලා.

ඒත් ඔයා තවම මට සුබ පැතුවෙ නෑ.හිතට පුන්චි දුකක් නොදැනෙනවා නෙවෙයි.ඒත් අලුත් අවුරුද්දෙ වැඩ අල්ලන නැකතට මට බෑ අඩන්න .

නොනගතය ලබද්දිම මම ඔයාටත් ඔයාගෙ පවුලෙ අයටත් සුබ පතලා කෙටි පණිවිඩයක් වගේම ඊ මේල් එකකුත් එව්වා.

සමහරවිට ඔයා තවම දකින්නෙ නැතුවැති මම එවපු සුබ පැතුම.

ඔයා මගේ සුබ පැතුම දැකලත් අඩුම තරමේ එසේම වේවා කියලා වත් එවන්නෙ නෑ කියන ඇත්ත මගේ හිත පිළිගන්න අකමැතියි.ඒත් ඒ බව මම හොදාකාරවම දන්නවා.

ඔයාත් ඔයාගේ ගෙදර අයත් මට කොහොම සැලකුවත්

ඔයාටත් ඔයාගේ පවුලේ අයටත් සතුට පිරුණ සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.

නුඹේ සුබ පැතුම එනකම් බලන් ඉන්න මම

--- ඔයාගෙ රෝස මල ---

ඔයාලා හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.

Anonymoushttp://www.blogger.com/profile/11454819433141528313noreply@blogger.com5tag:blogger.com,1999:blog-2810643411546166132.post-31280287601052429432013-03-31T23:09:00.000-07:002013-03-31T23:09:19.236-07:00බලාපොරොත්තුව

චිරි චිරි සද්දෙන් කැරකෙන

විදුලි පංකාව

නැහැය විනිවිදයන

බෙහෙත් ගඳ අස්සේ

බිංදුවෙන් බිංදුව වැක්කෙරෙන

සේලයින් බෝතලෙන්

වැටෙනවානම් එකම එක බිඳුවක්

බලාපොරොත්තුවක් දිය කරලා

ඉහ ඉද්දර හැමෝම එකතුවෙලා

හිත හැදෙන කතා දහසක් කියද්දී

නුඹ නැති අඩුව නෙත් සොයනවා

දොරටුව ළඟ

අත වනන මරණය

පණ ගැහෙන හදවතට

සමුගන්න බෑ දැන්ම

එනවැති ඔහු ළඟ ළඟම

ඉසිඹුවක් අරගන්න අර අදින ජීවිතය

නවතින්න කලියෙන්

එකම එක පාරක් ඇවිත් යනවද

හිනා මලක් අරන්

මට තියෙනවා කියන්න එකම එක දෙයක්

Anonymoushttp://www.blogger.com/profile/11454819433141528313noreply@blogger.com4tag:blogger.com,1999:blog-2810643411546166132.post-84208937939915359812013-03-24T20:42:00.000-07:002013-03-24T20:42:17.652-07:00පෙම් හසුන

සිව් වසරකට පෙර

අකුරු ඇමිණූ

පොත් පිටු අතර

නුඹේ මුතු කැට අකුරින්

වදන් කල ආදරය

දැනෙනවා අදටත්

අකුරු අතරින් එන

නුඹේ සුවඳින්

නුඹට අමතක සෙනේහයේ

ලියූ කවි පද සියක් දහසක්

නුබේ වදනින් ඇසෙනවා මට

සිහිනයෙන් මෙන් කොඳුල හඩකින්

අතීතයේ එක ලස්සන දවසක

ආදරෙයි මන් කියූ දෙනෙත් නුඹ

සරසවිය බිම නෙත ගැටුනු අද දින

වෙනත බැලුවේ ඇයිද හිමියනි

මටද අකුරු කල

නුඹේ මහ මෙරක් ආදරේ

ඇයටත් පෙම් පතක

ලියවෙන වග දැන දැනම

විඳිනවා මම

මතක සුවද නුඹේ

ආදරය නම් වෙන්වීමමැයි සිතා

Anonymoushttp://www.blogger.com/profile/11454819433141528313noreply@blogger.com7